Uncategorized
-
දැන්වීමයි.
මේ දිනවල ගෘහස්ථකරණය වූ සූකර ගොවිපළෙහි පැතිරෙන අධි ආසාධිත මාරාන්තික රෝගය, වනගත සූකර ප්‍රජාව තුළට සම්ප්‍රේෂණය වැළැක්වීමේ අරමුණින්, රෝග වාහක විය හැකි නොපිසූ ඌරු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නැවත…
-
සංචාරක නිවාස වෙන්කිරිම සම්බන්ධ විශේෂ නිවේදනය
කාරුණික දැනුම්දීමයි ! ඔබ විසින් වෙන්කරගන්නා ලද සංචාරක නිවාසයට ප්‍රවේශවීමට ඔබ විසින් බලපත්‍රය හා අනෙකුත් ලේඛන ඉදිරිපත් කළ යුතු වනජීවී කාර්යාලය/උද්‍යාන පිවිසුම පහත පරිදි වේ. ජාතික උද්‍යානය සංචාරක නිවාසය බලපත්‍රය…
-
ගාස්තු සංශෝධනය – සංචාරක සේවා
අංක 2292/11 – 2022 අගෝස්තු මස අටවන දින අති විශේෂ ගැසට් පත්‍රයට අනුව වනජිවි රක්ෂිත තුල සිදුකෙරෙන සංචාරක සේවා සදහා ගාස්තු සංශෝධනය කර ඇති අතර නව ගාස්තු අය කිරිම 2022/09/02…
-
නඩත්තු අවශ්‍යතාවයක් හේතුවෙන් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව අක්‍රිය වීම
නඩත්තු අවශ්‍යතාවයක් හේතුවෙන් ඔන්ලයින් බංගලා වෙන්කරවා ගැනීම සහ ඔන්ලයින් දින නරඹන්නන්ගේ බලපත්‍ර පද්ධතිය තාවකාලිකව අක්‍රිය වනු ඇත. සිදු වූ අපහසුතාවය ගැන අපි කනගාටු වෙමු.