ගාස්තු සංශෝධනය – සංචාරක සේවා

අංක 2292/11 – 2022 අගෝස්තු මස අටවන දින අති විශේෂ ගැසට් පත්‍රයට අනුව වනජිවි රක්ෂිත තුල සිදුකෙරෙන සංචාරක සේවා සදහා ගාස්තු සංශෝධනය කර ඇති අතර නව ගාස්තු අය කිරිම 2022/09/02 දින සිට ක්‍රියාත්මකවේ. ඉහත ගැසට් පත්‍රය පහත සබදතාවය මගින් බාගත කර පරිශිලකය කළ හැකිය.

http://www.documents.gov.lk/files/egz/2022/8/2292-11_S.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *