කලාප සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා මාධ්‍ය කටයුතු පිළිබඳව පුහුණුවක් ලබා දීම.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම කලාපවල සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් 2026.06.22,23 වන දෙදින රිටිගල වනජීවී තොරතුරු හා පර්යේෂණ කේන්ද්‍ර යේ පැවති මාධ්‍ය වැඩමුළුව සඳහා පහත නම් සඳහන් නිලධාරීන් සහභාගි වූ බවට සහතික ප්‍රදානය කළ බවට සහතික කරමි.

  1. අයි.ඩබ්.එම්.අනුරුද්ධ වාසල මයා           –           වනසත්ව අඩවි ආරක්ෂක(අධි ශ්‍රේණිය)
  2. පී.කේ.එච්.එම්.පතිරණ මයා                   –           වනසත්ව අඩවි ආරක්ෂක(අධි ශ්‍රේණිය)
  3. පී.කේ.පී.එච්.ප්‍රදීප් කුමාර මයා                –           වනසත්ව අඩවි ආරක්ෂක(අධි ශ්‍රේණිය)
  4. රවීන්ද්‍ර කුමාර මයා                                 –           වනසත්ව අඩවි ආරක්ෂක
  5. වී.රජිහරන් මයා                                     –           සංවර්ධන නිලධාරී
  6. ඩී.එම්.ඒ.කේ.දසනායක මයා                  –           වනසත්ව අඩවි ආරක්ෂක
  7. එම්.පී.එම්.රෝහන කුමාර මයා               –           වනසත්ව අඩවි ආරක්ෂක
  8. කේ.ඩී.එන්.මුතුකැළුම් මයා                    –           වනසත්ව අඩවි ආරක්ෂක
  9. රංජිත් ධර්මබන්ධු මයා                           –           වනසත්ව අඩවි ආරක්ෂක
  10. එච්.ටී.ආර්.රාජපක්ෂ මයා                       –           වනසත්ව අඩවි ආරක්ෂක
  11. ජී.එන්.ද සිල්වා මයා                               –           වනසත්ව අඩවි ආරක්ෂක         
  12. අසිත ධනංජය ගුණදාස මයා                   –           වනසත්ව අඩවි ආරක්ෂක
  13. ඩී.එම්.එන්.ශ්‍රීනාත් බණ්ඩාර මයා            –           වනසත්ව අඩවි ආරක්ෂක
  14. එම්.කේනුජානන් මයා                            –           වනසත්ව අඩවි ආරක්ෂක
  15. ටෙනිසන් ප්‍රියවර්ධන මයා                      –           වනසත්ව අඩවි ආරක්ෂක
  16. ඩී.එම්.ඒ.කේ.දසනායක මයා                  –           වනසත්ව අඩවි ආරක්ෂක
  17. ඩී.එම්.සී.පී.ධර්මදාස මයා                       –           වනසත්ව අඩවි ආරක්ෂක
  18. ඩබ්.ඒ.එම්.පී.වීරසූරිය මයා                      –           වනසත්ව අඩවි සහකාර
  19. ඒ.අයි.විජේකෝන් මයා                         –           වනසත්ව අඩවි සහකාර
  20. පී.ඒ.බී.එස්.අතුකෝරාළ මයා                  –           වනසත්ව අඩවි සහකාර
  21. යූ.වී.අයි.අමරජිත් මයා                           –           වනසත්ව අඩවි සහකාර
  22. ආර්.එම්.සී.ජේ.රත්නායක මයා               –           වනසත්ව අඩවි සහකාර
  23. එච්.එම්.ඒ.එල්.ජයසේන මයා                  –           වනසත්ව නියාමක
  24. ජී.එස්.එස්.ගුණසේකර මයා                    –           වනසත්ව නියාමක
  25. බී.ජී.එස්.කුමාර මයා                              –           වනසත්ව නියාමක
  26. ඩබ්.පී.ප්‍රගීත් මධුසංක මයා                      –           වනසත්ව නියාමක
  27. ඩබ්.එම්.එස්.එස්.බණ්ඩාර මයා                –           වනසත්ව නියාමක
  28. ඩබ්.එම්.එස්.බණ්ඩාර මයා                      –           වනසත්ව නියාමක
  29. ඩබ්.එම්.කේ.වීරසිංහ මයා                       –           වනසත්ව නියාමක
  30. එච්.එම්.එස්.හේරත් මයා                         –           වනසත්ව නියාමක
  31. ඩබ්.ඩී.එස්.කුමාර මයා                            –           වනසත්ව නියාමක
  32. ඒ.ඩී.සී.වී.පෙරේරා මයා                          –           වනසත්ව නියාමක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *