කාරුණික දැනුම්දීමයි !
- ඔබ විසින් වෙන්කරගන්නා ලද සංචාරක නිවාසයට ප්රවේශවීමට ඔබ විසින් බලපත්‍රය හා අනෙකුත් ලේඛන ඉදිරිපත් කළ යුතු වනජීවී කාර්යාලය/උද්‍යාන පිවිසුම පහත පරිදි වේ.
| ජාතික උද්‍යානය | සංචාරක නිවාසය | බලපත්‍රය හා රිසිට්පත ඉදිරිපත් කළ යුතු කාර්යාලය |
| අංගමැඩිල්ල ජා.උ. | අංගමැඩිල්ල | උද්‍යාන මූලස්ථානය (කලහගල, අංගමැඩිල්ල) |
| චුන්ඩිකුලම් ජා.උ. | චුන්ඩිකුලම් | උද්‍යාන මූලස්ථානය (කට්ටකාඩු, මුල්ලියාන්) |
| ගල්ඔය ජා.උ. | එක්ගල්ඔය | (සංචාරක නිවාසය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.) |
| ඉඟිනියාගල | උද්‍යාන මූලස්ථානය (I.D.Q. 2, ඉඟිනියාගල) | |
| නිල්ගල | නිල්ගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය (බුළුපිටිය, බිබිල) | |
| හෝර්ටන්තැන්න ජා.උ. | වනනිවහන | පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම |
| ගිණිහිරිය | පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම | |
| මහඑළිය | පට්ටිපොළ පිවිසුම / ඔහිය පිවිසුම | |
| කවුඩුල්ල ජා.උ. | මැණික්සොරොව්ව | උද්‍යාන මූලස්ථානය (දොර නවය, ගල්ඔය හංදිය) |
| කුමන ජා.උ. | කිරිගල්ඇබේ | උද්‍යාන මූලස්ථානය (ඔකඳ, පානම) |
| තුම්මුල්ල | උද්‍යාන මූලස්ථානය (ඔකඳ, පානම) | |
| ලාහුගල ජා.උ. | මහවැව | උද්‍යාන මූලස්ථානය (ලාහුගල) |
| යාල කලාප අංක: VI
(ලුණුගම්වෙහෙර ජා.උ.) |
ගල්වැව | උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම |
| රත්මල්වැව | උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම | |
| තල්ගහදිගන | උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම | |
| වෙහෙරගල | උද්‍යාන මූලස්ථානය (කළුපාලම, තණමල්විල) / ගල්ගේ පිවිසුම | |
| මාදුරුඔය ජා.උ. | වනනිවහන | උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය) |
| එඬරුඇටමුල්ල | උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය) | |
| මාදුරුඔය | උද්‍යාන මූලස්ථානය (මාදුරුඔය) | |
| මහකනදරාව ප්‍රදේශය | මහකනදරාව | (සංචාරක නිවාසය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.) |
| මින්නේරිය ජා.උ. | රඹවිල | උද්‍යාන මූලස්ථානය (අඹගස්වැව, හබරණ) |
| උඩවලව ජා.උ. | ගෝනවිද්දගල | උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව) |
| පොකුණුතැන්න | උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව) | |
| සීනුග්ගල | උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව) | |
| තිඹිරියමංකඩ | උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව) | |
| වෙහෙරගොල්ල | උද්‍යාන මූලස්ථානය (7 කණුව, උඩවලව) | |
| වස්ගමුව ජා.උ. | ගලේ බංගලාව | උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා) |
| කදුරුපිටිය | උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා) | |
| මහවැලි | උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා) | |
| වවුල්ඇබේ | උද්‍යාන මූලස්ථානය (හෙට්ටිපොළ, විල්ගමුව හරහා) | |
| විල්පත්තු ජා.උ. | වනනිවහන(මරදන්මඩුව) | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) |
| කොක්මොටේ | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| ලුණුවැව | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| මහවැව | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| මනවිල | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| මැණික්විල | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| පනික්කවිල | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| තලවිල | උද්‍යාන මූලස්ථානය (හුණුවිලගම, නොච්චියාගම) | |
| වීවල | තන්තිරිමලේ උද්‍යාන පිවිසුම | |
| යාල කලාප අංක: V | දඹකොටේ | ගල්ගේ පිවිසුම (ගල්ගේ, කතරගම) |
| කුඩාගල් අමුණ | ගල්ගේ පිවිසුම (ගල්ගේ, කතරගම) | |
| යාල(රුහුණු) ජා.උ. | හීන්වැව | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) |
| මහසීලව | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| නව බුතව | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| පැරණි බුතව | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| ඔන්ඩච්චි | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| තල්ගස්මංකඩ | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| වරහන | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| පරණතොටුපළ | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) | |
| පහලහේන්තොට | උද්‍යාන මූලස්ථානය (පලටුපාන, තිස්සමහාරාමය) / කටගමුව පිවිසුම |
- සංචාරක නිවාසයක් තුළ ඔබට රැඳී සිටීමට අවස්ථාව හිමිවනුයේ ඔබගේ වෙන්කිරීම ආරම්භවන දිනයේ ප.ව. 1.00 සිට සංචාරක නිවාසයෙන් පිටවීමට නියමිත දිනයේ පෙ.ව. 10.00 දක්වා පමණි.
- ඔබගේ බලපත්‍රය තුළ රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව ලෙස සටහන් වනුයේ ඔබගේ වැඩකරුවන් හා රියදුරන්ද ඇතුළත්ව රැඳී සිටීමට අවසර හිමිවන උපරිම පුද්ගල සංඛ්‍යාවයි.
අධ්යක්ෂ ජනරාල්,
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.
