Procurement Notice

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

2020-02-29 දින පළ වූ පුවත්පත් දැන්වීම් වලට අදාල දින සංශෝධනය කිරීම

යාල ජාතික උද්‍යානය‍ෙ වර්ෂා සමයේ ඇති ඇති වූ ගංවතුර තත්වයෙන් හානියට පත්වූ ගල්ලුක්කඩ වැව, බුතව වැව, ගෝනගල වැව සහ ගිනි කසයාය යන වැව් පිළිසකර කිරීමට අදාළව 2020-02-29 දින දිනමිණ,ඩේලිනිවුස් ,තිනකරන් යන පුවත්පත්වල පළවූ දැන්වීම් වල ලංසු සුරක්ෂණ වලංගු විය යුතු දිනය, ලංසු පරික්ෂා කළ හැකි දිනය හා භාරගන්නා අවසාන දිනය හා වේලාවන් පහත පරිදි සංශෝධනය වේ.

1. ලංසු පරික්ෂා කළ හැකි දිනය හා වේලාව- 2020-05-20 ප.ව. 1.30
2. ලංසු නිකුත් කරන අවසන් දිනය හා වේලාව 2020-05-20 ප.ව. 1.30
3. ලංසු බාර ගන්නා අවසන් දිනය හා වේලාව 2020-05-21 ප.ව. 1.30
4. ලංසු විවෘත කිරීමේ දිනය හා වේලාව 2020-05-21 ප.ව. 1.30
5. ලංසු සුරක්ෂණ වලංගු විය දිනය 2020-09-03
6. පුවත්පත් දැන්වීමේ පළමු අනෙකුත් කොන්දේසි තවදුරටත් එලෙසම පවතී.

සභාපති,
ද‍ෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
අංක 811 ඒ, ජයන්තිපුර පාර, බත්තරමුල්ල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *